Saturday, April 2, 2011
2011 ලෝක කුසලානය ශ්‍රී ලංකාවට.......................?
අදයි දවස...පෙබරවාරි 19 ඇරඹුනු ලෝක කුසලාන ගමන් මඟේ පරිසමාප්තිය...2011 ලෝක ශූරයන් තෝරන දවස...
අපේ පැතුම් මල් ඵල ගන්වමින් ශ්‍රී ලංකාව අවසන් මහා තරඟයට ඇවිත්..ප්‍රතිවාදීන් අසල්වැසි ඉන්දියාව...
දක්ෂ, සමබර, පරිණත කණ්ඩායම් දෙකක් අවසන් තරඟයට....තියුණු තරඟයක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් තව පැය කීපයකින් "වෙන්කඩේ" ක්‍රීඩාංගනයේදී..
..
මැතිව්ස් නැතිවීම බරපතල පාඩුවක් ..නමුත් ක්‍රීඩකයන්ගේ ආබාධ කියන්නේත් මුහුණ දියයුතු අභියෝග...තිසර ට සහ රන්දීව් ට මැතිව්ස් ගේ අඩුව පුරවන්න පුළුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරමු....
කාසියේ වාසිය දිනන කණ්ඩායම බොහෝ දුරට පළමුවෙන් පන්දුවට පහර දේවි...
ලකුණු 250ක්, 260 ක් කියන්නේ මේ ක්‍රීඩාංගනයේදී ඉතා හොඳ ලකුණු සංඛ්‍යාවක්..
අපේ අවුල මැද පෙළ..මේ තරඟයේදීවත් තම යුතුකම ඉටු කරාවියැයි බලාපොරොත්තුවෙමු...
අද දවස ගැන බලාපොරොත්තු නම් උපරිමයි..නමුත් බලාපොරොත්තු වලට විතරක් තරඟ දිනන්න බැරි බව අපි දන්නවානේ...
සන්සුන් මනසින්..නිවැරදි සැලස්මෙන්..නොපසුබසින ධෛර්යයෙන්..යුතු අපේ කොල්ලන් ගැන අපි විශ්වාසය තබමු...
.සංගා සහ පිරිවරට ජය....!!! ශ්‍රී ලංකාවට ජය...!!!
ප.ලි. : මාතෘකාවේ ඇති ප්‍රශ්නාර්ථ ලකුණ තව පැය කීපයකින් ඉවත් කරන්න හැකිවේවිද???....!!!
Subscribe to:
Post Comments (Atom)
Popular Posts - Last 30 Days
-
විශ්ව විද්‍යාල කියන්නේ නායකයන් බිහිවෙන්නට හොඳ තෝතැන්නක්.තරුණ වයසේ සිටින, දහස් ගණනක් ඒකරාශී වී සිටින තැනක නායකයෙක් ලෙස මතුවන්නටත්, තම සහ...
-
චිත්‍රපට , ගීත හෝ කියවූ පොත් අතරින් තමන් කැමතිම දේවල් ගැන කථා කිරීම , ඒවා ලැයිස්තුවකට සකස් කිරීම වගේ දේවල...
-
http://www.star-clicks.com/?ref=50485357 කලින් ලිපිය මා ලිව්වේ විජය කුමාරතුංගයන්ගේ ගීත ගැන. විශේෂයෙන්ම ඔහුගේ "වේදනා" ...
-
අරවින්ද කියන නම ඇහෙන කොට මට මතකයට එන චරිත දෙකක් තියෙනවා. එක්කෙනෙක් "අරා" හෙවත් අරවින්ද ද සිල්වා;සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයා. අනෙත...
-
ලංකාව වර්තමානයේ මූණ දීලා ඉන්නේ ඉතාම බැරෑරුම් ආර්ථික අර්බුදයක.නමුත් ඒ පිළිබඳව වන නිවැරදි වැටහීමක් ලාංකික පුරවැසියන් බහුතරයකට ඇති බවක් පෙනෙන...
-
ප්‍රසන්න ජයකොඩිගේ අලුත් සිනමා පටය පිළිබඳව ප්රචාරක පෝස්ටරයක් හදිස්සියේ නෙත ගැටුණි. ඉතින් "සංකාරා" මතකයට ඒම පිළිබඳව අමුතුවෙන්...
-
http://www.star-clicks.com/?ref=50485357 1983 ජූලි 31 වෙනිදා ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන විසින් ජනතා විමුක්ති පෙරමුණ තහනම් කළා. ...
-
පෝය දවසේ බුදුන් වහන්සේ ගැන කල්පනා වුණා.එතුමන්ගේ ඉගැන්වීම් තියරටිකලි ගත්තාම ඉතාම ඉහළයි විතරක් නෙමෙයි; බුද්ධ චරිතය හදාරණ කොට අර තියරි ඔ...
-
යහපාලන ආණ්ඩුව දැන් ඉතිහාසයට එක්වී හමාරය. 2015 ජනවාරි 8 න් ඇරඹී ඒ ගමන , 2019 නොවැම්බර් 16 දක්වා, අවුරුදු 4 කුත් මාස 10 ක පමණ කාලයකට පසුව ස...
-
ගතවෙන මේ මොහොත තුළ රාජපක්ෂ දේශපාලනයට අභියෝග කළ හැක්කේ කාටද ? රනිල් ටද ? සජිත් ටද ? නැත. ඒ හැකියාව, ඒ දක්ෂතාවය ඇති එකම මිනිසා චම්පික රණවක...
තිසර ගහනවද? ඔව් අඩුම තරමේ එක ඩෑෆ් ප්ලේවයර් කෙනෙක්වත් ඕනේ තමා. රංගන තමා එහෙම වුනොත් කැපෙන්නේ.
ReplyDeleteජය වේවා අපේ පිළට.
jaya weiwa!
ReplyDeleteරංග මගේ ලෝකයෙ තිබ්බ පාර දිගේ ආවේ ......ආ බවට සටහනක් තබා යමි.. ෆලෝවරස් වෙන්න බැහැනෙ මට........ම්ම්ම
ReplyDeleteComments වලට ස්තූතියි..
ReplyDeleteඇත්තටම කලකින් සටහනක් තැබුවේ නැහැ..[ලෝක කුසලාන අවසාන තරඟය ගැන සටහනින් පසු]
බලාපොරොත්තු වෙනවා ආයෙත් ලියන්න වෙලාව ලැබෙන පරිදි..