මට හැඟෙන දෙය සහ මා විඳින දෙය...
මේ රෑ සීතලේ..
පුර සඳක් දිලිසෙතේ..
සඳ කිරණ ගලාලා..
මුළු ගමම එළිවෙලා....
පුර පෝය ලැබුව දා..
මුළු ගමම එක්වෙලා..
මේ ගමේ..පන්සලේ..
මල් පහන් පුදනවා..
මේ ගමේ සැමදෙනා
සුදු වතින් සැරසිලා..
බුදු සමිඳු ඉදිරියේ..
දණ නමා වඳිනවා..
අද තමා ආවෙ මේ පැත්තෙ. දිගටම ලියමු!
මේ ඇරැයුම ඔබේ අදහස්වලට....
අද තමා ආවෙ මේ පැත්තෙ. දිගටම ලියමු!
ReplyDelete