Monday, March 7, 2011

ක්‍රිකට් ලෝක කුසලානයට මගේ අනාවැකි...




ක්‍රිකට් වලදී අනාවැකි කීම කොහොමටවත් පහසු දෙයක් නෙමෙයි.....

හිතාගන්න වත් බැරි දේවල් තමයි අන්තිමට සිද්ධ වෙන්නේ....ක්‍රිකට් වල සුන්දරත්වයත් ඒ අවිනිශ්චිත බව නිසාමයි.....

ඕනෑම දෙයක් සිදුවිය හැකියි..ඕනෑම දෙයක් නොසිදුවිය හැකියි....

මෙවර ලෝක කුසලානයේදී අයර්ලන්තය එංගලන්තයට ගහයි කියල කවුද හිතුවේ..? ඒ වගේම ශ්‍රි ලංකා-ඕස්ට්‍රේලියා මැච් එකේදී අවසානයේ ජයගත්තේ වැස්ස...

ඒ කොහොම උනත් දක්ෂතාවයට ජය උරුම නොවෙනවාම නෙවෙයි..ඕස්ට්‍රේලියාව පිට පිට තුන් වතාවක් ලෝක කුසලානය දිනුවේ නිකම්ම නිකම් වාසනාවට නෙමෙයි..ඔවුන් සැබෑ දක්ෂයනුත් වූ නිසායි...

ඉතින් ඒවා මේවා සියල්ල සලකලා තමයි මේ අනාවැකිය.......

හැඟීම්බර නොවී..යථාර්තවාදීව..වියහැකි දේ හැකිතාක් දුරට නිවැරදිව උපකල්පනය කිරීමට දැරූ උත්සහයක් මේක..



මාර්තු 08 -: නවසීලන්තය-පාකිස්තානය [පාකිස්තානය]
මාර්තු 09 -: ඉන්දියාව-නෙදර්ලන්තය [ඉන්දියාව]
මාර්තු 10 -: ශ්‍රි ලංකාව - සිම්බාබ්වේ [ශ්‍රි ලංකාව]
මාර්තු 11 -: අයර්ලන්තය - බ.ඉ.කොදෙව් [බ.ඉ.කොදෙව්]
මාර්තු 11 -: බංගලාදේශය-එංගලන්තය [එංගලන්තය]
මාර්තු 12 -: ඉන්දියාව - ද.අප්‍රිකාව [ඉන්දියාව]
මාර්තු 13 -: කැනඩාව - නවසීලන්තය [නවසීලන්තය]
මාර්තු 13 -: ඕස්ට්‍රේලියාව - කෙන්යාව [ඕස්ට්‍රේලියාව]
මාර්තු 14 -: බංගලාදේශය - නෙදර්ලන්තය [බංගලාදේශය]
මාර්තු 14 -: පකිස්තානය - සිම්බාබ්වේ [පකිස්තානය]
මාර්තු 15 -: අයර්ලන්තය - ද.අප්‍රිකාව [ද.අප්‍රිකාව ]
මාර්තු 16 -: ඕස්ට්‍රේලියාව - කැනඩාව [ඕස්ට්‍රේලියාව]
මාර්තු 17 -: එංගලන්තය - බ.ඉ.කොදෙව් [එංගලන්තය]
මාර්තු 18 -: අයර්ලන්තය - නෙදර්ලන්තය [අයර්ලන්තය]
මාර්තු 18 -: ශ්‍රි ලංකාව - නවසීලන්තය [ශ්‍රි ලංකාව]
මාර්තු 19 -: බංගලාදේශය - ද.අප්‍රිකාව [ද.අප්‍රිකාව]
මාර්තු 19 -: ඕස්ට්‍රේලියාව - පකිස්තානය [ඕස්ට්‍රේලියාව]
මාර්තු 20 -: කෙන්යාව - සිම්බාබ්වේ [සිම්බාබ්වේ]
මාර්තු 20 -: ඉන්දියාව - බ.ඉ.කොදෙව් [ඉන්දියාව]


ලකුණු සටහන







A කණ්ඩායමලකුණු B කණ්ඩායමලකුණු
ඕස්ට්‍රේලියාව 11 ඉන්දියාව 11
පකිස්තානය 10 එංගලන්තය 09
ශ්‍රි ලංකාව 09 ද.අප්‍රිකාව 08
නවසීලන්තය 06 බ.ඉ.කොදෙව් 06


අර්ධ අවසන් පූර්ව තරඟ

මාර්තු 23 -:{A1-B4} ඕස්ට්‍රේලියාව - බ.ඉ.කොදෙව් [ඕස්ට්‍රේලියාව]
මාර්තු 24 -:{A2-B3} පකිස්තානය - ද.අප්‍රිකාව [පකිස්තානය]
මාර්තු 25 -:{A3-B2} ශ්‍රි ලංකාව - එංගලන්තය [ශ්‍රි ලංකාව]
මාර්තු 26 -:{A4-B1} නවසීලන්තය - ඉන්දියාව [ඉන්දියාව]

අවසන් පූර්ව තරඟ

මාර්තු 29 -: ඕස්ට්‍රේලියාව - ශ්‍රි ලංකාව [ඕස්ට්‍රේලියාව]???
මාර්තු 30 -: පකිස්තානය - ඉන්දියාව [ඉන්දියාව]

අවසන් මහා තරඟය

අප්‍රේල් 02 -: ඕස්ට්‍රේලියාව - ඉන්දියාව


2011 ලෝක කුසලාන ජය

ඉන්දියාව

Popular Posts - Last 30 Days

lankeeya sithuwili
free counters