tag:blogger.com,1999:blog-8515968606887014360.post2384057031531451064..comments2022-04-10T06:31:59.706+05:30Comments on තපස්ගේ කොලම: සුපර් ස්ටාර්ස් ලගේ වැඩ කිඩ තපස්http://www.blogger.com/profile/16320054537057464438noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-8515968606887014360.post-27985694988193471612013-01-29T08:53:20.193+05:302013-01-29T08:53:20.193+05:30කාලයකට පස්සේ ඇහුණු හොඳම සිංදුවක්.කාලයකට පස්සේ ඇහුණු හොඳම සිංදුවක්.තපස්https://www.blogger.com/profile/16320054537057464438noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-14349999693993802222013-01-29T08:51:53.174+05:302013-01-29T08:51:53.174+05:30ස්තූතියි.ස්තූතියි.තපස්https://www.blogger.com/profile/16320054537057464438noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-79897643309320234892013-01-29T08:50:10.117+05:302013-01-29T08:50:10.117+05:30සුපර් ස්ටාර් 5 වෙනසක් තියෙනවා.සුපර් ස්ටාර් 5 වෙනසක් තියෙනවා.තපස්https://www.blogger.com/profile/16320054537057464438noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-50669426894377356072013-01-28T19:25:47.797+05:302013-01-28T19:25:47.797+05:30මම හිතනවා සුපර් ස්ටාර් 5වන අදියර ගොඩක් සුන්දර වේවි...මම හිතනවා සුපර් ස්ටාර් 5වන අදියර ගොඩක් සුන්දර වේවි.. උන්මාදයක් නොවේවී නමුත් අළුත් අත්දැකීමක් එය Dulanhttps://www.blogger.com/profile/12724018856987590702noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-69557860395717477932013-01-06T16:48:33.558+05:302013-01-06T16:48:33.558+05:30මෙහි පැමිණියේ අදමය. අමිල පෙරේරාගේ හඩින් ගැයෙන තවත්...මෙහි පැමිණියේ අදමය. අමිල පෙරේරාගේ හඩින් ගැයෙන තවත් ගැඹුරු ගීයක් ඇත ඔබගේ දැනගන්ම පිණිස මෙහි සටහන් කරමි.
http://www.youtube.com/watch?v=SR3nk-3re4sKalpanahttps://www.blogger.com/profile/02319494478143575084noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-74020787151107262702013-01-01T01:25:06.374+05:302013-01-01T01:25:06.374+05:30හිරු මැකී යයි කියන ගීතය, "තරු" ගායකයකු ග...හිරු මැකී යයි කියන ගීතය, "තරු" ගායකයකු ගෙන් බලාපොරොත්තු නොවූ මට්ටමකට හදවත ස්පර්ශ කරන ගීතයක් බව නම් ඇත්තයි. Anonymoushttps://www.blogger.com/profile/17814076006132338876noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-48975499168609018252012-12-19T12:08:02.992+05:302012-12-19T12:08:02.992+05:30සිරසේ මාකටින් ප්ලෑන්ස් අනිත් අයට වඩා ඉදිරියෙන් තිය...සිරසේ මාකටින් ප්ලෑන්ස් අනිත් අයට වඩා ඉදිරියෙන් තියෙන බව තමයි පෙනෙන්නේ.තපස්https://www.blogger.com/profile/16320054537057464438noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-59258207725600339672012-12-19T12:05:24.226+05:302012-12-19T12:05:24.226+05:30ශෝක රසය ගෙනෙන අපූරු වදන්, අමිලගේ හඬින්.. ඒක නියමයි...ශෝක රසය ගෙනෙන අපූරු වදන්, අමිලගේ හඬින්.. ඒක නියමයි. තපස්https://www.blogger.com/profile/16320054537057464438noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-67324655740881014512012-12-17T20:45:17.837+05:302012-12-17T20:45:17.837+05:30ඩ්‍රීම් ස්ටාර් තුළින් බිහිවෙන තරුවලට ඒකෙන් පස්සේ ය...ඩ්‍රීම් ස්ටාර් තුළින් බිහිවෙන තරුවලට ඒකෙන් පස්සේ යන්න පාරක් දෙරණින් හදලා දෙන වගක් මට නම් පෙනිලා නැහැ. ඒත් සිරසෙන් නම් අඩුම ගානේ එයාලගේ චැනල් එකක හරි වැඩසටහනක් කරන්න අවස්ථා ලබාදීලා තියෙනවා... Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-91650940089783216572012-12-16T11:37:17.987+05:302012-12-16T11:37:17.987+05:30හිරු මකීයි සින්දුව ආව දවස් වල Youtube එක පීරුවා ඩව...හිරු මකීයි සින්දුව ආව දවස් වල Youtube එක පීරුවා ඩවුන්ලෝඩ් කරගනන් මම තාමත් ආසාවෙන් අහන සින්දුවක් ඊට පස්සේ ආව එව්වනම් චාටර්
කෝරලේ වලව්ව කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-85936568349567399812012-12-13T23:20:23.988+05:302012-12-13T23:20:23.988+05:30ඒක පට්ට. වචන, මෙලඩි, වොයිස් ඔක්කොම උපරිමයි..ඒක පට්ට. වචන, මෙලඩි, වොයිස් ඔක්කොම උපරිමයි..තපස්https://www.blogger.com/profile/16320054537057464438noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-3729600562174391942012-12-13T23:18:43.539+05:302012-12-13T23:18:43.539+05:30@ Loku John:
සිරස පිටරටින් කොපි කළා. නමුත් ඔබ කිව්...@ Loku John:
සිරස පිටරටින් කොපි කළා. නමුත් ඔබ කිව්වා වගේම ඒක ලෙසටම කළානේ. ඊට පස්සේ අනිත් චැනල් ඔක්කොම පෝළිමේ ගිහින් ඒක කොපි කළත් යම් මට්ටමකට හරි සාර්ථක වුණේ දෙරණ විතරයි කියලයි මගේ අදහස. ඒ වගේම ස්වර්ණවාහිනියේ "මෙගා ස්ටාර්" එකත් රටම හෙල්ලුවානේ.තපස්https://www.blogger.com/profile/16320054537057464438noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-34706440269891179972012-12-13T23:14:51.811+05:302012-12-13T23:14:51.811+05:30@ Celeb info:
එකතු කළ ගීත වලට ස්තූතියි. හැබැයි &qu...@ Celeb info:
එකතු කළ ගීත වලට ස්තූතියි. හැබැයි "ඔබ තරම්" ගීතය මගේ ලිස්ට් එකේ තුන්වන තැන තියෙනවා.තපස්https://www.blogger.com/profile/16320054537057464438noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-72451976598280900032012-12-13T23:12:07.752+05:302012-12-13T23:12:07.752+05:30මම හිතන්නේ අඩු ගාණේ දක්ෂයෝ ටිකට එළියට එන්න ලැබෙනවා...මම හිතන්නේ අඩු ගාණේ දක්ෂයෝ ටිකට එළියට එන්න ලැබෙනවානෙ කියන එක. ඒකත් ලොකු දෙයක් නේ.තපස්https://www.blogger.com/profile/16320054537057464438noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-63797623507051114582012-12-13T23:10:20.928+05:302012-12-13T23:10:20.928+05:30ඒක හරි රතූ. රස වින්දනය කියන එක විවිධයි නේ.ඒක හරි රතූ. රස වින්දනය කියන එක විවිධයි නේ.තපස්https://www.blogger.com/profile/16320054537057464438noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-27754256513679907732012-12-13T23:08:07.270+05:302012-12-13T23:08:07.270+05:30ස්තූතියි. පැමිණීමට සහ අදහසට.ස්තූතියි. පැමිණීමට සහ අදහසට.තපස්https://www.blogger.com/profile/16320054537057464438noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-75335915859911101142012-12-13T23:06:42.421+05:302012-12-13T23:06:42.421+05:30ස්තූතියි.
හැබැයි සුරේන්ද්‍ර සහ ප්‍රදීප් හිටපු සුප...ස්තූතියි.
හැබැයි සුරේන්ද්‍ර සහ ප්‍රදීප් හිටපු සුපර් ස්ටාර් 2 ත් හොඳටම ජනප්‍රිය උණා.තපස්https://www.blogger.com/profile/16320054537057464438noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-22604813140925321542012-12-13T22:13:49.264+05:302012-12-13T22:13:49.264+05:30හිරු මැකී යයි සින්දුව නම් ඇත්තටම මාත් ආසම සින්දුවක...හිරු මැකී යයි සින්දුව නම් ඇත්තටම මාත් ආසම සින්දුවක්.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-29800164219614337282012-12-13T11:40:03.438+05:302012-12-13T11:40:03.438+05:30සිරස කලේත් කොපි කරපු එකම තමයි. හැබැයි ඇඬෙන්න කොපි ...සිරස කලේත් කොපි කරපු එකම තමයි. හැබැයි ඇඬෙන්න කොපි කලා Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-69894592304277901482012-12-13T09:24:07.797+05:302012-12-13T09:24:07.797+05:30සිරස කරපු වැඩේ කොපි කරන්න ගිහිල්ල දෙරණ නා ගන්නවා. ...සිරස කරපු වැඩේ කොපි කරන්න ගිහිල්ල දෙරණ නා ගන්නවා. ඒ මදිවට සිරසට හරියට වැඩක් කරගන්න දෙන්නෙත් නැහැ. ඒවා වැඩක් නැහැ. මෙතනට එකතු වෙන්න හොඳයි කියල හිතෙන සින්දු දෙකකුත් තියනවා

http://www.youtube.com/watch?v=bchd7jCL8tc - ඔබ ළඟ නැති දා sanka

http://www.youtube.com/watch?v=3wqKb53pSLk oba tharam - theekshana Celeb infohttps://www.blogger.com/profile/04420441115592823411noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-64338815598478243542012-12-12T22:24:14.882+05:302012-12-12T22:24:14.882+05:30අනේ මන්දා මමනම් මාතලන්ට කියුවා වගේ මම දකින්නේ සෝඩා...අනේ මන්දා මමනම් මාතලන්ට කියුවා වගේ මම දකින්නේ සෝඩා බෝතලේ අරිනකොට එන සද්දෙ විකුනගෙන කන මීඩියා එකක්. දක්ශයො ටිකක් ඇවිත් අතකොලු ටිකක් බවට පත්වෙනවා

මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන් Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-64856265781997862102012-12-12T18:13:11.576+05:302012-12-12T18:13:11.576+05:30ඇත්තම කීවොත් තපස්, මට නම් මේ එකම ගීතයක්වත් මා ආහ්ල...ඇත්තම කීවොත් තපස්, මට නම් මේ එකම ගීතයක්වත් මා ආහ්ලාදයෙන් පුබුදුවන්නට සමත් වූ බවක් මතක නෑ. එය කුහක කමක් නෙමෙයි.මම බොහෝ සිංහල ගීත අහන කෙනෙක් ..නමුත් මේ ගීතවල සුවිශේෂීතාවයක් මා දැක්කේ නැහැ. CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-56624396030644841422012-12-12T16:47:36.785+05:302012-12-12T16:47:36.785+05:30අදයි මේ පැත්තට ආවේ,
හොද ගීත් ටිකක් තෝරා ගෙන තියනව...අදයි මේ පැත්තට ආවේ,

හොද ගීත් ටිකක් තෝරා ගෙන තියනවා, මාත් කැමති ගීත කීපයක් තියනවාමුදියන්සේhttps://www.blogger.com/profile/12092927588388791718noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-7957895995717587952012-12-12T16:43:57.135+05:302012-12-12T16:43:57.135+05:30100% එකඟ වෙමි
මම බලපු එකම රියැලිටි වැඩසටහනත් සුපර...100% එකඟ වෙමි

මම බලපු එකම රියැලිටි වැඩසටහනත් සුපර් ස්ටාර් මුල් වැඩසටහන විතරයි අනික්වා බලපු කාලයක් මතක නෑගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.com