tag:blogger.com,1999:blog-8515968606887014360.post1498495262451746442..comments2022-04-10T06:31:59.706+05:30Comments on තපස්ගේ කොලම: හිරුණිකාගේ සෙල්ලම් තව කොච්චර කාලෙකටද?තපස්http://www.blogger.com/profile/16320054537057464438noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-8515968606887014360.post-64698814469984077392012-05-10T13:01:59.276+05:302012-05-10T13:01:59.276+05:30සැබැවින්ම ඔබත් සමඟ එකඟ වෙමි.උගත්, බුද්ධිමත්,වැඩක් ...සැබැවින්ම ඔබත් සමඟ එකඟ වෙමි.උගත්, බුද්ධිමත්,වැඩක් කිරීමට උවමනාව ඇති, රටට හිතැති, අවංක, නායකත්ව ගුණාංග ඇති, තරුණ පිරිස් මේ රටේ හිඟ නැත. අවශ්‍ය වන්නේ ඔවුන් ඉදිරියට පැමිණීමයි.තපස්https://www.blogger.com/profile/16320054537057464438noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-56890495712929893072012-05-10T12:56:02.113+05:302012-05-10T12:56:02.113+05:30ලිපියේ අරමුණ වූයේ පෞද්ගලිකව පමණක් නොව පොදුවේ ඇගේ ...ලිපියේ අරමුණ වූයේ පෞද්ගලිකව පමණක් නොව පොදුවේ ඇගේ හඬ මතුවේනම් ඇයට දිගු දේශපාලනයකට අවස්ථාව ඇති බව කීමය.සමච්චලයක් අදහස් නොකළෙමි. ලිපියෙන් එවන් දෙයක් හැඟවේනම් කණගාටුව ප්‍රකාශ කරමි.තපස්https://www.blogger.com/profile/16320054537057464438noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-52412669944320339062012-05-10T12:45:37.843+05:302012-05-10T12:45:37.843+05:30ප්‍රතිචාරයට ස්තූතියි අසංක."දකින දේට වඩා සෑලසු...ප්‍රතිචාරයට ස්තූතියි අසංක."දකින දේට වඩා සෑලසුම් සහගත් ක්‍රියා වලියක් "..කියලා ඔබ අනුමාන කරන්නේ කුමක්ද?තපස්https://www.blogger.com/profile/16320054537057464438noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-9414376429579199292012-05-10T12:43:26.201+05:302012-05-10T12:43:26.201+05:30ප්‍රතිචාරයට ස්තූතියි රාජ්."ආණ්ඩුවෙන් ලබාගත හැ...ප්‍රතිචාරයට ස්තූතියි රාජ්."ආණ්ඩුවෙන් ලබාගත හැකි උපරිම දේ"..යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමක්දැයි මඳක් පැහැදිලි කරන්න පුළුවන්ද?තපස්https://www.blogger.com/profile/16320054537057464438noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-60075232420631486922012-05-10T12:40:32.676+05:302012-05-10T12:40:32.676+05:30ස්තූතියි බුවා. මොකද කාලෙකින් ලිපියක් නැත්තේ? IPL න...ස්තූතියි බුවා. මොකද කාලෙකින් ලිපියක් නැත්තේ? IPL නිසාද? :-)තපස්https://www.blogger.com/profile/16320054537057464438noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-35155713146014867882012-05-10T11:39:14.750+05:302012-05-10T11:39:14.750+05:30හිරුණිකා කියන්නෙ තාත්ත දේශපාලකයෙකු අතින් ඝාතනය වුන...හිරුණිකා කියන්නෙ තාත්ත දේශපාලකයෙකු අතින් ඝාතනය වුන තවත් එක් කාන්තාවක් පමණි. විශේෂත්වය වන්නේ ඇගේ පියා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීම පමණි. මින් පෙර ඝාතනය වූ පියවරුන්ටත් දරුවන්ටත් යුක්තිය ඉටුවූයේ නැතිබව ඉතිහාසය සාක්ෂි දරයි. හිරුනිකා සම්බන්ධයෙන්ද එය එසේ වේ යයි කීමට කල් වැඩි වුවත් එය එසේ නොවේ යයි කීමටද නොහැකිය. ඔබ සදහන් කර ඇති පරිදි අනර්කලීටත් පබාටත් වඩා ඇය ඉදිරියෙන් සිටියා වුවද අනර්කලී හෝ පබා ලෙස ගග පහලට නොව ඉහලට පිහිණීම පහසු නැත. අනෙක් අතට පියාගේ දේශපාලන පක්ෂයෙන් ඉවත්වී (පවතින ආණ්ඩුවට එරෙහිව) වෙනම ගමනක් යෘමට තීරණය ගැනීමට පෙර වත්මන් ආණ්ඩුවෙන් ලබාගත හැකි උපරිම දේ ගැනීමට තිබුනේ යයි මගේ අදහසය.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-81693847465255448522012-05-10T11:19:25.707+05:302012-05-10T11:19:25.707+05:30දේශපාලන ලිපි වලට සාමාන්‍යයෙන් මා ප්‍රතිචාර නොදක්කු...දේශපාලන ලිපි වලට සාමාන්‍යයෙන් මා ප්‍රතිචාර නොදක්කුවද.. මෙම ලිපිය ලියා ඇති ආකාරය ඒ මාවතින් මා වෙනස් කරා..මේ රටේ නීච දේශපාලුවන්ගෙන් වල්මත්වී සිටින අපිට තරුණ බුද්ධිමත් කාලානුරුපි රටට සත්‍යවශයෙන්ම හිතැති දේශපාලකයන් අත්‍යවශ්‍යය.. අධ්‍යාපන සුදුසුකම්වලට මුල් තැන ලැබී දිගුකාලින ආර්ථික ඉලක්ක කරා සැලසුම් සදන දේශපාලනයක අවශ්‍යතාව අපට තදින් දැනේ.. හිරුනිකාගේ උත්සාහය තම පියාගේ මිනීමරුවන්ට දඩුවම් දීම පමණක්නම්.. මේ රටට සෙතක් වන්නේ නැත.. අරගලය අවශ්‍යවන්නේ සැබෑ චින්තනිය වෙනසකට මිස හුදු එක් අරමුණක් උදෙසා පමණක් නම් භාරත ලක්ෂ්මන් ගාතනයේ නඩු තින්දුවෙන් පසු හිරුනිකා කෙනෙකු සොයාගැනීමටත් අපහසු වනු ඇත. ..Anonymoushttps://www.blogger.com/profile/02686034269006400316noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-20175591963162837812012-05-10T08:46:35.715+05:302012-05-10T08:46:35.715+05:30හොද විග්‍රහයක්,අපි දකින දේට වඩා සෑලසුම් සහගත් ක්ර...හොද විග්‍රහයක්,අපි දකින දේට වඩා සෑලසුම් සහගත් ක්‍රියා වලියක් මේ ඝතන පිටු පස තියෙයි කියලා මට නම් හිතෙන්නේ,Asanka Udayangahttps://www.blogger.com/profile/13070485040945610103noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-6786241210224898072012-05-10T00:30:56.734+05:302012-05-10T00:30:56.734+05:30"හිරුණිකාගේ සෙල්ලම් තව කොච්චර කාලෙකටද?" ..."හිරුණිකාගේ සෙල්ලම් තව කොච්චර කාලෙකටද?" හිරුනිකා ගැන අසාධාරණ විවරණයක් [හිරුනිකා ගැන සාධාරණ විවරණයක් නොවේ.] අප රටේ (ශ්‍රී ලංකාවේ) විය යුත්තේ සිදු වුන හෝ සිදුවෙන අපරාධ උපහාසෙට භාජනය කිරීමක් හෝ අපරාධකාරයින් ආරක්ශාකිරිම නොව, එක හඩින් සියලු අපරාධ හෙළාදකිම සහ සාමුහිකව විසදුම සෙවීම. සියලු දෙනාට එක හා සමානව නිතිය ක්‍රියාත්මක කරවීමට රජයට බලකිරීම. අපරාධයක් උනා නම් නිතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. නිතිය කිරාත්මක නොවීම නිසා යමෙක් (හිරුනික) දේශපාලන හෝ නීතිමය ක්‍රියාමාර්ගයක් ගනී නම්, රටේ වැදගත් යුක්ති ගරුක පුරවැසියන් වශයෙන් අප කල යුත්තේ එම ක්‍රියාමාර්ග වලට සහය දීම විනා හැල්ලුවට පත් කිරීම නොවේ. හිරුනිකා තම පියාගේ මිනීමරුවාට දඩුවම් ලබාදීම සදහා නිතිය ක්‍රියාත්මක කරවීමට යම් ක්රියාම්රගයක් ගනී නම් අප එය අගය කල යුතුයි. හේතුව, අද හිරුනිකා ගේ ඒ වෑයම සමජ්ජලයට පත් වේනම්, හෙට අපට සිදුවන එවෙනි අපරාධයක් කදී, අපට වන්නේද හිරුනිකට අත් වූ ඉරණමමය. [පරණ හිංදි ෆිල්ම් වල සුලභ කථා තේමාවක් තමයි තම පියා මැරූ දුෂ්ටයාගෙන් පළිගැනීමට සටන් වදින වීරයාගේ කථාව.]NoEalamInSLhttps://www.blogger.com/profile/10808942937503273083noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-414693065985472492012-05-09T17:20:05.354+05:302012-05-09T17:20:05.354+05:30හොඳ පැහැදිලි විග්‍රහයක් , හිරුණිකා නෝන මහත්තයට හොඳ...හොඳ පැහැදිලි විග්‍රහයක් , හිරුණිකා නෝන මහත්තයට හොඳ අවස්ථාවක් තියනව , නමුත් තමව ඒක සම්පූර්න පල ප්‍රයෝජනය ගන්න බවක් පේන්න නැහැබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.com