tag:blogger.com,1999:blog-8515968606887014360.post7750659941213001204..comments2022-04-10T06:31:59.706+05:30Comments on තපස්ගේ කොලම: ෂාරුක් ඛාන් ගේ ආකර්ශනීයම රංගනය......තපස්http://www.blogger.com/profile/16320054537057464438noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-8515968606887014360.post-31313273064359525442018-02-02T19:30:56.059+05:302018-02-02T19:30:56.059+05:30ow eka aththa eyage nihathamanikama dakinna meka c...ow eka aththa eyage nihathamanikama dakinna meka click karannahttps://aluthzone.com/2017/10/14/%E0%B7%81%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9B%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A-%E0%B6%94%E0%B7%84%E0%B7%94%E0%B6%9C%E0%B7%9A-%E0%B6%86%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%AD/Anonymoushttps://www.blogger.com/profile/02813454244920401637noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-45351079514369548072018-02-02T19:24:20.175+05:302018-02-02T19:24:20.175+05:30mama shahrukh khan ge lokuma rasikaya. oyala hamom...mama shahrukh khan ge lokuma rasikaya. oyala hamoma fan movie eka baluwaneda?. anna e charithema thamai mamath. shahrukh khan sir kiyanne mama me loke wadiyenma adaraya saha gaurawa karana kena.mata ita wada watina kisima deyak na.mama shahrukh sir ta godak adarei.eya mona de kalath mama ewa mage jeewitheta aragannawa.mama hamadamath eyath ekkaiAnonymoushttps://www.blogger.com/profile/02813454244920401637noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-37264088693843118272012-07-07T21:06:24.080+05:302012-07-07T21:06:24.080+05:30ෂාරුක් පුද්ගලයෙක් වශයෙනුත් එතරම් අවුලක් නැති ඩයල් ...ෂාරුක් පුද්ගලයෙක් වශයෙනුත් එතරම් අවුලක් නැති ඩයල් එකක් නේද? සල්මාන් වගේ ලොකු සීන් එහෙම නැති, නිහතමානී කෙනෙක් විදිහටයි මම නම් දන්නේ.තපස්https://www.blogger.com/profile/16320054537057464438noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-14671502085016877522012-07-07T21:01:17.853+05:302012-07-07T21:01:17.853+05:30මොහබ්බත්තීන්..ෂාරුක් සමඟ Eishwarya පළමු වරට එක්ව ර...මොහබ්බත්තීන්..ෂාරුක් සමඟ Eishwarya පළමු වරට එක්ව රඟපෑ film එක. ඒකේ තියෙන "හම් කෝ හමී සේ චුරාලෝ" song එක නම් පට්ට.තපස්https://www.blogger.com/profile/16320054537057464438noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-69650728214702837972012-06-29T20:29:10.522+05:302012-06-29T20:29:10.522+05:30අනේ ඉතින් මෙ අමගෙත් සුපිරි වීරයානේ, මෙයා ඉන්න ෆිල...අනේ ඉතින් මෙ අමගෙත් සුපිරි වීරයානේ, මෙයා ඉන්න ෆිල්ම් එකක්වත් මම මග අරින්නෙ නෑ,ශාරුක්ගෙ මම කැමතිම ෆිල්ම් එකක් කියලා හරියට වෙන් කරන්න බෑ අප්පා.වීර් සාරා, ඩෙව්දාස්, කුච් කුච් හොතා හේ , මොහබ්බත්තීන් තමා මට ඉස්සෙල්ලම මතක් වෙන්නෙ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-45684628219387789612012-06-29T19:57:15.070+05:302012-06-29T19:57:15.070+05:30ඉස්සර ෂාරුක් ඛාන්ගෙ ෆිල්ම් වලට කැමතියි..
ඒත් දැං න...ඉස්සර ෂාරුක් ඛාන්ගෙ ෆිල්ම් වලට කැමතියි..
ඒත් දැං නං පුද්ගලයෙක් වශයෙන් ශාරුක්ට එච්චර කැමැත්තක් නෑ..
නළුවෙක් විදිහටනං මිනිහා සුපිරි..තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-307109611998962362012-06-29T18:26:01.021+05:302012-06-29T18:26:01.021+05:30"වීර් සාරා"; ඉන්දියාව සහ පාකිස්ථානයේ දේශ..."වීර් සාරා"; ඉන්දියාව සහ පාකිස්ථානයේ දේශපාලන පසමිතුරුකම පසුබිම් කර ගත් කථාවක්. පාකිස්ථානයේ හිටපු ජනාධිපති "මුෂාරෆ්" ගෙත් කැමතිම චිත්‍රපටයක් බව වරෙක ප්‍රකාශ කළා මතකයි.තපස්https://www.blogger.com/profile/16320054537057464438noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-3647638945234058112012-06-29T18:23:04.000+05:302012-06-29T18:23:04.000+05:30"චක් දේ ඉන්දියා"; ඒක මරු. ක්‍රීඩකයෙක්ගේ ..."චක් දේ ඉන්දියා"; ඒක මරු. ක්‍රීඩකයෙක්ගේ අතපසු වීමක් නිසා හැඟීම්බර ක්‍රීඩා ලෝලීන් සහ මාධ්‍ය එකතුව ඒ ක්‍රීඩකයා විනාශ කරන හැටි..ඉන්දියවෙම සීමාව ඉක්මවා යන ක්‍රීඩා ලෝලීන් ට අතුල් පහරක් එල්ල කරන නිර්මාණයක්.තපස්https://www.blogger.com/profile/16320054537057464438noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-80518428397947728622012-06-29T15:19:00.199+05:302012-06-29T15:19:00.199+05:30veer zara ,kalho naho,devdas superb!veer zara ,kalho naho,devdas superb!dharaneehttps://www.blogger.com/profile/05816015582179574872noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-26341797148702733962012-06-11T23:38:51.475+05:302012-06-11T23:38:51.475+05:30ෂාරුක්ගේ මුල් කාලේ චිත්‍රපටිවල එයා ඉන්න හැටි නම් ම...ෂාරුක්ගේ මුල් කාලේ චිත්‍රපටිවල එයා ඉන්න හැටි නම් මරු... :D

ෂාරුක්ගේ මම කැමති චිත්‍රපටිය "චක් දේ ඉන්දියා" ෂාරුක් ප්‍රේමවන්තයාගෙන් මිදුණු එකම චිත්‍රපටිය ඒක වෙන්න ඕනේHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-68208458332355353702012-04-05T20:52:07.034+05:302012-04-05T20:52:07.034+05:30බිග් බච්චන්...හින්දි සිනමාව තුළ එදා මෙදා තුර බිහිව...බිග් බච්චන්...හින්දි සිනමාව තුළ එදා මෙදා තුර බිහිවුණු දැවැන්තම සිනමා පෞර්ෂය....!තපස්https://www.blogger.com/profile/16320054537057464438noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-40322185035274600652012-04-05T20:49:38.314+05:302012-04-05T20:49:38.314+05:30DDLJ......ෂාරුක් ගේ හොඳම තරුණ කාලේ නිමැවුණු තාරුණ්...DDLJ......ෂාරුක් ගේ හොඳම තරුණ කාලේ නිමැවුණු තාරුණ්‍යයේ සුන්දරත්වය උපරිමයෙන් මතු කෙරුණු, මමත් ගොඩක් කැමති චිත්‍රපටයක්.තපස්https://www.blogger.com/profile/16320054537057464438noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-90625120708194921812012-04-05T20:20:59.378+05:302012-04-05T20:20:59.378+05:30කබි කුශි කබි ගම්...මමත් ගොඩක් කැමති ච්ත්‍රපටයක්. ව...කබි කුශි කබි ගම්...මමත් ගොඩක් කැමති ච්ත්‍රපටයක්. විශේෂයෙන්ම සරල ආදර කථාවකින් ඔබ්බට ගිහින් පවුලක් තුල බැඳීම් වල සුන්දරත්වය අපූරුවට මතුකෙරුණු අවස්ථාවක් නිසා...
ඒ වගේම, මමත් ෂාරුක්ගේ ගොඩාක් චිත්‍රපටි වලට කැමතියි.තපස්https://www.blogger.com/profile/16320054537057464438noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-5066999676532947532012-04-05T20:14:17.918+05:302012-04-05T20:14:17.918+05:30කබි කුශි කබි ගම්...මමත් ගොඩක් කැමති ච්ත්‍රපටයක්. ව...කබි කුශි කබි ගම්...මමත් ගොඩක් කැමති ච්ත්‍රපටයක්. විශේෂයෙන්ම සරල ආදර කථාවකින් ඔබ්බට ගිහින් පවුලක් තුල බැඳීම් වල සුන්දරත්වය අපූරුවට මතුකෙරුණු අවස්ථාවක් නිසා...තපස්https://www.blogger.com/profile/16320054537057464438noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-3217441536604374502012-04-05T20:09:24.863+05:302012-04-05T20:09:24.863+05:30ස්තූතියි.:-)ස්තූතියි.:-)තපස්https://www.blogger.com/profile/16320054537057464438noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-50206142290507683992012-04-05T11:41:02.943+05:302012-04-05T11:41:02.943+05:30මමත් ශාරුක් ගේ චිත්‍රපටි හැම එකකටම වගේ කැමතියි. බි...මමත් ශාරුක් ගේ චිත්‍රපටි හැම එකකටම වගේ කැමතියි. බිග් බච්චන් වගේම ශාරුක් ඉන්න ඕනේම ෆිල්ම් එකක් අප්පිරිය නැතිව බලතෑකි. !චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-7367579618716074762012-04-04T20:50:54.159+05:302012-04-04T20:50:54.159+05:30DDLJ & Don2DDLJ & Don2Sudara Fernandohttps://www.blogger.com/profile/09357137522411966738noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-57877090213507719092012-04-04T20:12:23.425+05:302012-04-04T20:12:23.425+05:30මමත් ෂාරුක්ගේ රසිකයෙක් , කැමතිම චිත්‍රපටි , වීර් ස...මමත් ෂාරුක්ගේ රසිකයෙක් , කැමතිම චිත්‍රපටි , වීර් සරා ,ඩොන් -2 , රබ්නේ බනාඩි ජෝඩි , කබි කුශි කබි ගම් ,... යාශ් චොප්රගේ අලුත් එකත් නියමෙට තියෙයිබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-59630270810457942022012-04-04T19:24:59.605+05:302012-04-04T19:24:59.605+05:30මම ෂාරුක් ගේ කැමතිම චිත්‍රපටිය කබි කුශි කබි ගම්......මම ෂාරුක් ගේ කැමතිම චිත්‍රපටිය කබි කුශි කබි ගම්... ඒ වගේම චක් දේ ඉන්දියා , කුච් කුච් හෝතා හේ හා DDLJ වලටත් ගොඩාක් කැමතියි.... ඇත්තම කිව්වොත් ෂාරුක්ගේ ගොඩාක් චිත්‍රපටි වලට මම ආසයි... ඒ වගේම ඒවා ගොඩක් පාරක් බලලත් තියේ :)~ සාරා - saaraa ~https://www.blogger.com/profile/10097054050383092551noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-15673843473878829692012-04-04T19:20:17.053+05:302012-04-04T19:20:17.053+05:30ගොඩක් හොඳ පෝස්ට් එකක්... මමත් ෂාරුක් ගේ රසිකයෙක්.....ගොඩක් හොඳ පෝස්ට් එකක්... මමත් ෂාරුක් ගේ රසිකයෙක්... ඔබට ජය!!! :)~ සාරා - saaraa ~https://www.blogger.com/profile/10097054050383092551noreply@blogger.com