tag:blogger.com,1999:blog-8515968606887014360.post6535721938390839930..comments2022-04-10T06:31:59.706+05:30Comments on තපස්ගේ කොලම: දෛවයේ සරදමට ලක්වූ අවාසනාවන්ත නායකයා...."ශ්‍රීමත්" රණසිංහ ප්‍රේමදාස...තපස්http://www.blogger.com/profile/16320054537057464438noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-8515968606887014360.post-66778273603040455652012-07-11T00:15:34.318+05:302012-07-11T00:15:34.318+05:30මිනිස්සු අකමැතිව බලෙන් ඉන්න ගියාම තමයි කරපු හොඳ වැ...මිනිස්සු අකමැතිව බලෙන් ඉන්න ගියාම තමයි කරපු හොඳ වැඩවල කීර්තියත් අහිමි වෙලා කුජීත වෙන්නේ.නියම ප්‍රජාතන්ත්‍රවාදීව, වැදගත් විදිහට චන්ද පවත්වලා, මිනිස්සු යන්න කියූ දවසට ගෙදර ගියාම, හිටපු කාළේ කළ යහපත් ක්‍රියාවල ගුණ සුවඳ හැමදා පවතිනවා."කන්නන්ගර" වාගේ අතීත දේශපාලනඥයන් චන්දවලින් පැරදිලා ගෙදර ගියත්, අදටත් අවංක ගෞරවය ලබනවා.තපස්https://www.blogger.com/profile/16320054537057464438noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-54340932018998699342012-07-11T00:03:13.904+05:302012-07-11T00:03:13.904+05:30නායකත්වය දායාද දෙන්න රනිල් හදනවා රුවන් විජේවර්ධනව ...නායකත්වය දායාද දෙන්න රනිල් හදනවා රුවන් විජේවර්ධනව ; මහින්ද හදනවා නාමල් බේබිව.හ්ම්ම්... තුන්වෙනි ලෝකයේ රටවල 'ප්රජතන්ත්රවාදී' දේශපාලනය..:-)තපස්https://www.blogger.com/profile/16320054537057464438noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-59361329552135692272012-07-04T23:11:46.077+05:302012-07-04T23:11:46.077+05:30ප්‍රේමදාස මහතා අති දක්ෂයෙක් බව ඇත්ත. ඒත් අපේ රටේ ද...ප්‍රේමදාස මහතා අති දක්ෂයෙක් බව ඇත්ත. ඒත් අපේ රටේ දේශපාලන නායකත්වයට පුද්ගල සාධකය වැදගත් නෑ. ප්‍රේමදාස බලෙන් හෝ එජාපයේ නායකත්වයට පත්වෙන්නේ, ඒ වෙලාවෙ රටේ තිබුණ තත්ත්වය අනුව යූඑන්පියෙ සැබෑ හිමිකරුවන් පස්ස ගැසූ නිසයි. නායකත්ව තරගය තිබුනේ ලලිත්, ගාමිණි සහ ප්‍රේමදාස අතරයි. ලලිත් සහ ගාමිණිගේ උත්පත්තිය ප්‍රේමදාසට වඩා උසස් පන්තියක උණත්, වෙලාවෙ හැටියට සුදුසුම පුද්ගලයා තමා ප්‍රේමදාස. එයාට තිබුණෙ අමාරු කාලෙ අල්ලගෙන යන්ඩ විතරයි. ඊට පස්සෙ නැවතත් සුපුරුදු ලෙස ඒ නායකත්වය සැබෑ ධනපතියන් විසින් ඩැහැ ගත්තා.
සජිත්ට කවදාවත් යූඑන්පියෙ නායකයා වෙන්ඩ හම්බ වෙන්නැත්තෙත් ඔය කාරණය උඩමයි. රුවන් විජේවර්ධන උඩට එනකම් රනිල් අල්ලන් ඉන්නවාමයි. ඒ නිසාමයි සරත් ෆොන්සේකාව යූඑන්පියට නොගන්නෙත්.
අපේ රටේ විතරක් නෙමේ. තුන්වෙනි ලෝකයේ ගොඩක් රටවල ''ප්රජතන්ත්රවාදී'' දේශපාලනය ඕකයි.නොසන්ඩාලයාhttps://www.blogger.com/profile/13534631876412352109noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-23321735010464614602012-06-11T23:29:00.188+05:302012-06-11T23:29:00.188+05:30තමන්ගේ අවසානය දක්වාම සාර්ථකත්වයේ හිණි පෙත්තේ ඉන්න ...තමන්ගේ අවසානය දක්වාම සාර්ථකත්වයේ හිණි පෙත්තේ ඉන්න නූතන ශ්‍රී ලාංකික දේශපාලනඥයන්ට පුලුවන්ද ??Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-56467784019176170922012-05-04T21:04:02.744+05:302012-05-04T21:04:02.744+05:30ලැබූ බලය දිගටම පවත්වා ගැනීමට දරණ උත්සහයේදී තමයි බො...ලැබූ බලය දිගටම පවත්වා ගැනීමට දරණ උත්සහයේදී තමයි බොහෝ නායකයන් ඇනගන්නේ.පැහැදිලිවම ප්‍රේමදාසට සිදුවූ දෙය අවාසනාවන්ත තත්වයක්.තපස්https://www.blogger.com/profile/16320054537057464438noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-62986630874758680622012-05-04T20:59:21.397+05:302012-05-04T20:59:21.397+05:30පැහැදිලිවම අති දක්ෂ නායකයෙක්;රට පිළිබඳ සැබෑ දැක්මක...පැහැදිලිවම අති දක්ෂ නායකයෙක්;රට පිළිබඳ සැබෑ දැක්මක් සහ වැඩ පිළිවෙලක් තිබුණු.තපස්https://www.blogger.com/profile/16320054537057464438noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-41829592071227751802012-05-04T20:55:36.548+05:302012-05-04T20:55:36.548+05:30පිරිහීමට මුල බලලෝභය බව ඇත්ත. නමුත් මෙලෙස සිද්ධි පෙ...පිරිහීමට මුල බලලෝභය බව ඇත්ත. නමුත් මෙලෙස සිද්ධි පෙළ ගැසුනේ ඇයි කියන කාරණයේදී "දෛවය" කියනු හැරෙන්නට වෙන කිව හැකි දෙයක් නැහැ.

"වර්තමානයේද ඒ දෙම නෑවත දෑක ගත හෑක.."
-එකඟයි.තපස්https://www.blogger.com/profile/16320054537057464438noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-78059861180424499332012-05-03T23:17:23.023+05:302012-05-03T23:17:23.023+05:30ඇත්තටම අද දේශපාලනය කරන බොහො දෙනෙකුට දේශපාලනයේදි තම...ඇත්තටම අද දේශපාලනය කරන බොහො දෙනෙකුට දේශපාලනයේදි තමන්කළයුතු දේ පිළිබදව දැක්මක් නැ. නමුත් ප්‍රේමදාස ජනාධීපතිට රට පිළීබදව තමන්ට අවේනික භූමිකාවක් තිබුනා.Indika Cartoonhttps://www.blogger.com/profile/10298918619938805270noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-18084265425769833862012-05-03T17:31:43.150+05:302012-05-03T17:31:43.150+05:30බලය කියන එක උපරිමයෙන් ලැබුණාම, ඒ බලය අහිමි වීමේ තර...බලය කියන එක උපරිමයෙන් ලැබුණාම, ඒ බලය අහිමි වීමේ තර්ජනයක් දැනෙන්නට උනාම කෙනෙක් මේවාගේ අවාසනාවන්ත තත්වයකට පත්වෙන්න පුලුවන් නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-62665167108780905502012-05-03T17:04:55.726+05:302012-05-03T17:04:55.726+05:30දෛවය හෙතු කාරකය කර ගෑනීමට වඩා බල ලෝබීත්වය හෙතු විද...දෛවය හෙතු කාරකය කර ගෑනීමට වඩා බල ලෝබීත්වය හෙතු විදියට ගත්තා නම් සාදාරනයි කියලා මට නම් හිතෙන්නේ,කෙසේ හෝ බලය පවත්වා ගෑනීමේ උත්සහය තුලදී සාමාන්ය්ය ජනයා අතර පිරිහීම නිරන්තරයෙන් සිදු වන්නක්,වර්තමානයේද ඒ දෙම නෑවත දෑක ගත හෑක..Asanka Udayangahttps://www.blogger.com/profile/13070485040945610103noreply@blogger.com