tag:blogger.com,1999:blog-8515968606887014360.post6429206312337346267..comments2022-04-10T06:31:59.706+05:30Comments on තපස්ගේ කොලම: ඉතිහාසයේ තීරණාත්මක මොහොතක විජේවීර විසින් ජේ.ආර් ට යවන ලද ලිපිය...තපස්http://www.blogger.com/profile/16320054537057464438noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-8515968606887014360.post-26307033123743050072012-08-11T21:47:34.940+05:302012-08-11T21:47:34.940+05:30// ජේ. ආර් කවදාවත් ත්රස්තවාදයට උඩගෙඩි දුන් නායකයෙ...// ජේ. ආර් කවදාවත් ත්රස්තවාදයට උඩගෙඩි දුන් නායකයෙක් නොවූ බවයි//
එකඟ නැත.

//ජේ .ආර් වර්තමාන පාලකයන්ට වඩා දේශපාලනික වශයෙන් ඉදිරිගාමී විය//
එකඟයි.තපස්https://www.blogger.com/profile/16320054537057464438noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-60796601823346817612012-08-11T21:44:46.549+05:302012-08-11T21:44:46.549+05:30හොඳයි. කීප දෙනෙක්ම කියා ඇති නිසා ලිපියේ සිංහල පරිව...හොඳයි. කීප දෙනෙක්ම කියා ඇති නිසා ලිපියේ සිංහල පරිවර්තනයකුත් ඉදිරියේදී පළ කරන්නම්.තපස්https://www.blogger.com/profile/16320054537057464438noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-33512577194811265222012-08-11T19:18:35.287+05:302012-08-11T19:18:35.287+05:30මේ ලිපිය සිංහලයෙන් පළ කරන්න පුලුවන් නම් වටිනාකම තව...මේ ලිපිය සිංහලයෙන් පළ කරන්න පුලුවන් නම් වටිනාකම තවත් ඉහළයි. මොකද මේ දවස්වල බ්ලොග් කීපයක 88-89 භීෂණ සමය ගැනත් කතා කෙරෙන නිසා බ්ලොග් අවකාශයම මේ ගැන උනන්දුවෙන් ඉන්නේ...Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-69827421696447882472012-08-11T07:52:31.796+05:302012-08-11T07:52:31.796+05:30මගේ අදහස නම් ජේ. ආර් කවදාවත් ත්රස්තවාදයට උඩගෙඩි ද...මගේ අදහස නම් ජේ. ආර් කවදාවත් ත්රස්තවාදයට උඩගෙඩි දුන් නායකයෙක් නොවූ බවයි .ලන්කාවේ දේශපාලන සන්ස්කෘතිය පිරිහීමට ඔහුගේ මූලිකත්වයෙන් 77දී ක්‍රියාත්මක වූ ප්ර්තිසන්ස්කරණයන් හේතුවූවා වුනත් ජේ .ආර් වර්තමාන පාලකයන්ට වඩා දේශපාලනික වශයෙන් ඉදිරිගාමී විය .CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-9056748021059422512012-08-10T19:50:05.081+05:302012-08-10T19:50:05.081+05:30වෙලාව තමයි ප්‍රශ්නේ :)වෙලාව තමයි ප්‍රශ්නේ :)තපස්https://www.blogger.com/profile/16320054537057464438noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-76422824575978443792012-08-10T19:40:38.488+05:302012-08-10T19:40:38.488+05:30හොඳ අදහසක් :)හොඳ අදහසක් :)තපස්https://www.blogger.com/profile/16320054537057464438noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-18057550520659419832012-08-10T19:39:49.947+05:302012-08-10T19:39:49.947+05:30කීසිවෙකු සම්පූර්ණ හෝ පරිපූර්ණ මිනිසුන් නෙමෙයි.ඒ නි...කීසිවෙකු සම්පූර්ණ හෝ පරිපූර්ණ මිනිසුන් නෙමෙයි.ඒ නිසා, දේශපාලන චරිත විග්රහ කිරීමේදීත් අපට පුළුවන් වෙන්න ඕනේ හොඳ/නරක දෙකම දකින්න.තපස්https://www.blogger.com/profile/16320054537057464438noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-67481740811643444842012-08-10T17:07:55.271+05:302012-08-10T17:07:55.271+05:30මේ රටේ තිබුණු හැම ත්රස්තවාදයක් පිටිපස්සෙම ජේ. ආර්....මේ රටේ තිබුණු හැම ත්රස්තවාදයක් පිටිපස්සෙම ජේ. ආර්. ජයවර්ධන හිටියා. "මට දුන්නේ දෙපැත්ත පත්තු වෙන විලක්කුවක්" කියලා ප්‍රේමදාස උන්නැහෙට කියන්න වුනෙත් ඒකයි. හැබැයි සමහරු කියන විදිහට අපි "බ්ලොග්" ලියන්නේ ජේ. ආර්. හින්දා. ටී. වී. බලන්නේ ජේ. ආර්. හින්දා. ටෙලිෆෝන් පාවිච්චි කරන්නේ ජේ. ආර්. හින්දා. ඉතින් උන්නැහේ කරපු අර කියපු පාප කර්ම ඔක්කොම අහෝසියි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-64787651310157076072012-08-09T23:02:19.735+05:302012-08-09T23:02:19.735+05:30sinhala lipiyath danna.sinhala lipiyath danna.sumithhttps://www.blogger.com/profile/09688434700006178402noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-79697138638587374912012-08-09T18:18:54.864+05:302012-08-09T18:18:54.864+05:30ඕකේ සිංහල පරිවර්තනයකුත් දැම්මනම් අද නායකයොන්ට පෙන්...ඕකේ සිංහල පරිවර්තනයකුත් දැම්මනම් අද නායකයොන්ට පෙන්නන්න තිබ්බ(සුද්දගේ එක බැරි)විමුක්තිhttps://www.blogger.com/profile/08994371575903560088noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-2362831787073614662012-08-09T18:02:38.489+05:302012-08-09T18:02:38.489+05:30වළක්වා ගන්නට තිබුනා JR දූරදර්ශීව මේ ප්‍රශ්ණය දිහා ...වළක්වා ගන්නට තිබුනා JR දූරදර්ශීව මේ ප්‍රශ්ණය දිහා බැලුවානම්. සමහර විට JR මේ ලිපිය කියවන වේලාවේ සමනළයෙක්වත් ළඟින් පියඹා ගියානම් :).

http://samanalaviplavaya.wordpress.com/2012/08/06/butterflyrevolution7/තපස්https://www.blogger.com/profile/16320054537057464438noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-58092836808901290082012-08-09T17:54:56.135+05:302012-08-09T17:54:56.135+05:30පරණ කථාවල වැඩක් තියෙනවා සහෝදරයා.87-89 භීෂණ යුගය කි...පරණ කථාවල වැඩක් තියෙනවා සහෝදරයා.87-89 භීෂණ යුගය කියන්නේ ලාංකේය මෑත ඉතිහාසය තුළ සිදුවූ බරපතල ඛේදවාචකයක්. මේ ඛේදවාචකය පිළිබඳ හැදෑරීම සහ ඒ පිළිබඳ වන අවබෝධය වැදගත් වෙන්නේ අනාගතයේදී මේ ඛේදවාචක නැවත දකින්නට අපට උවමනා නැති නිසා.තපස්https://www.blogger.com/profile/16320054537057464438noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-17505943602121813752012-08-09T17:34:01.645+05:302012-08-09T17:34:01.645+05:30ඔය පරණ කතා දැන් වැඩක් නෑ...විජේවීර අද හිටියනං සමාර...ඔය පරණ කතා දැන් වැඩක් නෑ...විජේවීර අද හිටියනං සමාර විට එයත් දෑත් ශක්තිමත් කරන්නත් ඉඩ තිබුනා..
අපි හැමදාම අතීථය තුල ගැලී සිටිනවා විනා වර්ථමානයේ ජීවත් වෙන්නේ නෑ....Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-64563321715393198702012-08-09T15:03:59.254+05:302012-08-09T15:03:59.254+05:30ජේආර් ශ්‍රීමතානන් මුල්ගල තිව්ව කියන එක නං හරියට හර...ජේආර් ශ්‍රීමතානන් මුල්ගල තිව්ව කියන එක නං හරියට හරි. වලක්වාගත හැකිව තිබූ ව්‍යසනයක්.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.com