tag:blogger.com,1999:blog-8515968606887014360.post5652121075869840673..comments2022-04-10T06:31:59.706+05:30Comments on තපස්ගේ කොලම: විසි වසරකට පසු.....තපස්http://www.blogger.com/profile/16320054537057464438noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-8515968606887014360.post-89189382572019761482012-06-11T23:24:36.712+05:302012-06-11T23:24:36.712+05:30ඉතිහාසය නැවත සිදුවේ කියන එක ඉතිහාසය තුළින්ම ඔප්පු ...ඉතිහාසය නැවත සිදුවේ කියන එක ඉතිහාසය තුළින්ම ඔප්පු වෙලා තියෙන දෙයක්. නමුත් ඒ දේ සිදුවී අවසානයක් වෙනකම්ම මහජනතාවට ඒක නොතේරෙන එක තමා ගැටළුවHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-32376344272543605602012-05-15T20:16:23.341+05:302012-05-15T20:16:23.341+05:30@රාජ්: උතුරේ යුද්ධය ජයගත් මහින්දට වීරයෙකුගේ ප්‍රති...@රාජ්: උතුරේ යුද්ධය ජයගත් මහින්දට වීරයෙකුගේ ප්‍රතිරූපය හිමි වූවද, දකුණේ යුද්ධය ජය ගත් ප්‍රේමදාසට උරුම වූයේ දුෂ්ටයෙකුගේ ප්‍රතිරූපයයි.පරාජය වූයේ අවිගත් දෙමළ තරුණයාද නැත්නම් අවිගත් සිංහල තරුණයාද යන කාරණය මේ ප්රතිරූප වෙනස තීරණය වූ සාධකය විය.තපස්https://www.blogger.com/profile/16320054537057464438noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-88149931872651488372012-05-14T10:30:09.237+05:302012-05-14T10:30:09.237+05:30එක් එක් නායකයා සැසදීමේදී ඔහු කල කී දෑ වල විශාලත්වය...එක් එක් නායකයා සැසදීමේදී ඔහු කල කී දෑ වල විශාලත්වය සංසන්දනය කල යුත්තේ අදාල පාලන සමයේ පවතින තත්වයන් මත ප්රක්ෂේපනය කිරීමෙනි. ප්‍රේමදාස මහතා රට භාරගත්තේ සිවිල් යුද්ධය රට පුරා පැතිරී තිබූ සමයකය. දකුණේ පැවති යුද්ධය 94වනවිට මුළුමනින්ම අවසන් වූ අතර උතුරේ යුද්ධය අවසන් කිරීමේ ගෞරවය(දේශපාලනිකව) මහින්ද මහතාට හිමිවිය යුතුය.<br /><br />ඔබ ඉහතින් සදහන් කර ඇති කාරණා, නායකයන් දෙදෙනා සමග සංසංදනයේදී පේමදාස මහතා තරම්ම වත්මන් ජනාධිපතිතුමාට අදාල චෝදනා කලහැකිය. <br /><br />එහෙත් රටේ සිදුවන වංචා, දූෂණ සහ සෑම ක්ෂේත්රයකම පවතින දේශපාලන මැදිහත්වීම සැලකීමේදී නිදහසින් පසු බිහිවූ අසාර්ථකම ආණ්ඩුව මෙය බව මගේ හැගීමයි.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.com