tag:blogger.com,1999:blog-8515968606887014360.post5414350736438963832..comments2022-04-10T06:31:59.706+05:30Comments on තපස්ගේ කොලම: ලලිත් ඇතුලත්මුදලි මහපොළ අරඹමින් කළ හැඟීම්බර කථාව....තපස්http://www.blogger.com/profile/16320054537057464438noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-8515968606887014360.post-1122750332379837952016-01-19T15:07:42.262+05:302016-01-19T15:07:42.262+05:30ලලිත්ලා වැනි අත්දැකීම් බහුල නායකයන්ගේ රික්තකය නිසා...ලලිත්ලා වැනි අත්දැකීම් බහුල නායකයන්ගේ රික්තකය නිසා තමයි බොහෝ වීරයන් විසින් පිරෙව්වේ.. මහපොළ ගන්න බොහෝ දෙනෙක් ඒකෙ නිධාන කතාව දන්නේ නෑ..බිඟුන් https://www.blogger.com/profile/15645680133699816887noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-35481618461675840712012-08-24T18:04:58.471+05:302012-08-24T18:04:58.471+05:30"රටක් වටින මිනිස්සු" කියන්නේ මේ වගේ අයට ..."රටක් වටින මිනිස්සු" කියන්නේ මේ වගේ අයට තමයි...තපස්https://www.blogger.com/profile/16320054537057464438noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-3730280874985447542012-08-24T17:59:32.743+05:302012-08-24T17:59:32.743+05:30අනේ මෙ වගේ මිනිස්සු එදාට වඩා අදටයි රටට වටින්නේඅනේ මෙ වගේ මිනිස්සු එදාට වඩා අදටයි රටට වටින්නේOcean of Emotions - සිතුවිලි සයුරhttps://www.blogger.com/profile/16990651892102891950noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-3349908109180358512012-08-24T17:55:05.722+05:302012-08-24T17:55:05.722+05:30සම්පූර්ණ ඇත්ත.බොහෝ අය දන්නේ බනින්න විතරයි.සම්පූර්ණ ඇත්ත.බොහෝ අය දන්නේ බනින්න විතරයි.තපස්https://www.blogger.com/profile/16320054537057464438noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-27666951413460767232012-08-24T17:24:24.004+05:302012-08-24T17:24:24.004+05:30මහපොල අති ශ්‍රේෂ්ඨ සංකල්පයක්. එය දෙවෙනි වන්නේ නිදහ...මහපොල අති ශ්‍රේෂ්ඨ සංකල්පයක්. එය දෙවෙනි වන්නේ නිදහස් අධ්‍යාපන සංකල්පයට පමණයි. හැම කෙනෙක්ගේම සුදු සහ කළු දෙපැත්තක් තියෙනවා.හොද අගය කිරීමට නරක බාධාවක් කරගත යුතු නෑ. ජය...!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-24334359694057974892012-08-22T18:52:32.516+05:302012-08-22T18:52:32.516+05:30අද සෘජුවම, නිර්ලජ්ජිතවම කියන්නේ අපේ පක්ෂයට, අපේ පව...අද සෘජුවම, නිර්ලජ්ජිතවම කියන්නේ අපේ පක්ෂයට, අපේ පවුලට වැඩ කරපල්ලා කියලයි.තපස්https://www.blogger.com/profile/16320054537057464438noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-27070741393111593922012-08-22T18:49:43.410+05:302012-08-22T18:49:43.410+05:30අඩුපාඩු තිබුනා වුනත් ලලිත් ලා වගේ නායකයන් අද දේශපා...අඩුපාඩු තිබුනා වුනත් ලලිත් ලා වගේ නායකයන් අද දේශපාලනයේ නැහැ.තපස්https://www.blogger.com/profile/16320054537057464438noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-4832258271673776012012-08-22T18:48:04.216+05:302012-08-22T18:48:04.216+05:30ලලිත් ජනාධිපතිකම ඉලක්ක කරගෙන වැඩකළ දේශපාලඥයෙක්. ඔහ...ලලිත් ජනාධිපතිකම ඉලක්ක කරගෙන වැඩකළ දේශපාලඥයෙක්. ඔහු කළ සියළු දෙය අගය කළ හැකි යැයි මා සිතන්නේ ද නැහැ.තපස්https://www.blogger.com/profile/16320054537057464438noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-90276076120854382602012-08-22T18:42:28.706+05:302012-08-22T18:42:28.706+05:30ප්‍රායෝගිකව දුෂ්කරයි.ඒත් තමන්ගේ මට්ටමින් කරන්න පුළ...ප්‍රායෝගිකව දුෂ්කරයි.ඒත් තමන්ගේ මට්ටමින් කරන්න පුළුවන් සුළු දෙය හරි කරනවා නම් තමන්ට සතුටු වෙන්න පුළුවන්. “Be the change you want to see in the world.” -Mahatma Gandhiතපස්https://www.blogger.com/profile/16320054537057464438noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-67295042598432888202012-08-22T18:39:39.393+05:302012-08-22T18:39:39.393+05:30//තමන්ට ලබාදුන් වටිනා අධ්‍යාපනයෙන් ප්‍රයෝජනයක් ගතහ...//තමන්ට ලබාදුන් වටිනා අධ්‍යාපනයෙන් ප්‍රයෝජනයක් ගතහැකිනම්//
ප්‍රයෝජනය, තමන්ට සේම තමන්ට අවස්ථාව නිර්මාණය කළ සමාජයටත්....තපස්https://www.blogger.com/profile/16320054537057464438noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-81349394032889571322012-08-22T18:32:26.656+05:302012-08-22T18:32:26.656+05:30කථාව ඇත්ත. "රටට සේවයක් කරන්න" නෙමෙයි සමා...කථාව ඇත්ත. "රටට සේවයක් කරන්න" නෙමෙයි සමාජයේ සිස්ටම් එක හැදිලා තියෙන්නේ. ඒත් තමන්ගේ මට්ටමින් කරන්න පුළුවන් සුළු දෙය හරි කරනවා නම් තමන්ට සතුටු වෙන්න පුළුවන්. තපස්https://www.blogger.com/profile/16320054537057464438noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-37157755936107616612012-08-21T18:48:17.046+05:302012-08-21T18:48:17.046+05:30//නිදහස් අධ්‍යාපනයේ අර්ථයන් ත්‍රීවුර කිරීම සඳහා එය...//නිදහස් අධ්‍යාපනයේ අර්ථයන් ත්‍රීවුර කිරීම සඳහා එයින් ලබා දුන් පිටුබලය අතිමහත්//
ඒක ඇත්ත.තපස්https://www.blogger.com/profile/16320054537057464438noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-28101011374395226062012-08-21T18:46:19.315+05:302012-08-21T18:46:19.315+05:30පැහැදිලිවම.පැහැදිලිවම.තපස්https://www.blogger.com/profile/16320054537057464438noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-11140400871429168832012-08-21T04:40:00.828+05:302012-08-21T04:40:00.828+05:30මහපොලින් වෑඩක් ගත්ත හෑමොම ඔහුට පින් දෙන්න ඔනෙ... එ...මහපොලින් වෑඩක් ගත්ත හෑමොම ඔහුට පින් දෙන්න ඔනෙ... එවගෙම 89 මරල දපු අයත් මොහුව මතක් කරන්න ඔනෙ.. මොකද එ පනත ගෙනාවෙත් මෙයනෙ..sumedha Obeysekerahttps://www.blogger.com/profile/14222551350309083799noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-85931060707673901142012-08-20T18:51:51.259+05:302012-08-20T18:51:51.259+05:30මේ කතාවේ මුද්‍රිත පිටපතක් අද ඉන්න මහ තැන් ඔක්කොටම ...මේ කතාවේ මුද්‍රිත පිටපතක් අද ඉන්න මහ තැන් ඔක්කොටම යවන්න වටිනවා. එහෙම නැත්නම් උන්ගේ කනට ගහලා, මේක කියවලා බලාපිය කියන්න වටිනවා.

අසමි දකිමි සොයමි ලියන විචාරක

vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-80476567829325693022012-08-20T18:47:23.976+05:302012-08-20T18:47:23.976+05:30ඇත්තටම අනර්ඝ කතාවක්. බුද්ධි ගලනය වැළැක්වීමේ අරමුණි...ඇත්තටම අනර්ඝ කතාවක්. බුද්ධි ගලනය වැළැක්වීමේ අරමුණින් ඇතුලත්මුදලි මහත්තයා එවැනි දෙයක් කිව්වත් නිදහස් අධ්‍යාපනය නිසා ඉගෙන ගෙන විශ්වවිද්‍යාලයේදී මහපොළ නිසා මුදලකුත් මාසිකව ලබාගෙන අවසානයේදී තමන්ගේ සේවය පිටරටකට ලබාදෙන බුද්ධිමතුන් ගැන නම් කණගාටුයි. හැබැයි ඒකේ අනිත් පැත්ත තමා ඔවුන්ට සේවයක් කළ හැකි පසුබිමක් රටේ පාලක පක්ෂය ලබාදීලා තියෙනවාද කියන එක. විශේෂයෙන් ස්වාධීනව වැඩ කළ හැකි පරිසරයක්... Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-23159872274280645552012-08-20T18:47:04.335+05:302012-08-20T18:47:04.335+05:30මහපොළ ලබන අය ඔය කතාවේ වටිනාකම හඳුන ගත්තට ඒ විදිහට ...මහපොළ ලබන අය ඔය කතාවේ වටිනාකම හඳුන ගත්තට ඒ විදිහට වැඩ කරන්න පුලුවන්ද.එදා ලලිත්ලා හිටපු දේශපාලනයේ අද ඉන්නේ මර්වින්ලා.ලලිත්ලා ඔක්ස්ෆර්ඩ් වලින් ගත්ත දේවල් මර්වින්ලා ගන්නේ විෂ්ණු දේවාලෙන්.kalaboyhttps://www.blogger.com/profile/10146184707737175583noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-53858909973727984552012-08-20T17:23:02.140+05:302012-08-20T17:23:02.140+05:30අද මහපොළ ලබා නිදහස් අධ්‍යාපානයේ උපරිම භුක්තිය මෙහෙ...අද මහපොළ ලබා නිදහස් අධ්‍යාපානයේ උපරිම භුක්තිය මෙහෙම හිතනවානම්.. ""අද පටන් ශිෂ්‍යත්වලාභීන් කල්පනා කළ යුත්තේ රටින් තමන්ට ගන්න පුළුවන් ප්‍රයෝජනය ගැන නොව, තමන්ගේ රටට දෙන්න පුළුවන් සේවය ගැනයි""

ඇමතිතුමා ගාව වැඳ නොවැටී.. රජයෙන් රැකියාවක් ලබා දෙන තුරු පාරේ හිඟා නොකා තමන්ට ලබාදුන් වටිනා අධ්‍යාපනයෙන් ප්‍රයෝජනයක් ගතහැකිනම් මහපොළේ එකම අරමුණ එය බව පැහැදිලි..Anonymoushttps://www.blogger.com/profile/02686034269006400316noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-27277120706213747892012-08-20T15:35:01.668+05:302012-08-20T15:35:01.668+05:30හොඳ කතාවක්.
"අද මහපොළ ලබන්නන්, මේ වචනවල සැබෑ...හොඳ කතාවක්.

"අද මහපොළ ලබන්නන්, මේ වචනවල සැබෑ වටිනාකම හඳුනා ගන්නේ නම්"
මහපොල අරගෙන ඉගනගෙන එලියට ඇවිල්ල, දිස්ත්‍රික්කෙ ඉන්න ඇමතිතුමාගෙ ලඟ ටික කලක් වැඩ කලාම "රටට සේවය කිරීමේ අවස්තාව" සැලසෙනව.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-14973599786242284972012-08-20T13:27:07.022+05:302012-08-20T13:27:07.022+05:30ඇත්තෙන්ම එය විශිෂ්ට කතාවක් ..මහපොළ කියන්නේ නිදහස් ...ඇත්තෙන්ම එය විශිෂ්ට කතාවක් ..මහපොළ කියන්නේ නිදහස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂ්‍යක්. නිදහස් අධ්‍යාපනයේ අර්ථයන් ත්‍රීවුර කිරීම සඳහා එයින් ලබා දුන් පිටුබලය අතිමහත්. CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-19009941414611306572012-08-20T11:59:59.894+05:302012-08-20T11:59:59.894+05:30එය විශිශ්ට කතාවක්... එය විශිශ්ට කතාවක්... ඉන්ද්‍රජිත්https://www.blogger.com/profile/16274384201377025831noreply@blogger.com