tag:blogger.com,1999:blog-8515968606887014360.post5009220632898356618..comments2022-04-10T06:31:59.706+05:30Comments on තපස්ගේ කොලම: "සංකාරා" ගෙනා ප්‍රසන්න ජයකොඩිගෙන් "කර්ම"...තපස්http://www.blogger.com/profile/16320054537057464438noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-8515968606887014360.post-7537937454682438752014-01-04T10:42:25.041+05:302014-01-04T10:42:25.041+05:30This comment has been removed by the author.තපස්https://www.blogger.com/profile/16320054537057464438noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-48546367548391419692012-11-08T22:39:50.626+05:302012-11-08T22:39:50.626+05:30අද ලෝකයේ මෙවැනි චිත්‍රපට හදුන්වන්නේ පුවත් පත් ,වලි...අද ලෝකයේ මෙවැනි චිත්‍රපට හදුන්වන්නේ පුවත් පත් ,වලින් බ්ලොග් වලින් පමනක් "නැරඹිය" (කියවිය) යුතු චිත්‍රපටි කියාය. මේ වගේ තැනකින් බලගත්තම මට ඇති.udithahttps://www.blogger.com/profile/04670519516963846989noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-80383551806510540252012-11-03T10:39:34.804+05:302012-11-03T10:39:34.804+05:30ෆිල්ම් එක බලලාම කතාවට එන්නම් :)ෆිල්ම් එක බලලාම කතාවට එන්නම් :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-20420610596586806572012-10-22T23:03:05.190+05:302012-10-22T23:03:05.190+05:30පැහැදිලිවම සිනමාත්මක බව අගය කළ හැකියි."සීමාව ...පැහැදිලිවම සිනමාත්මක බව අගය කළ හැකියි."සීමාව ඉක්මවා ගිය, ව්‍යාජ සම්භාව්‍ය බව" තමයි මගෙත් විවේචනය..තපස්https://www.blogger.com/profile/16320054537057464438noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-20642228185877155912012-10-22T22:59:17.692+05:302012-10-22T22:59:17.692+05:30ඇත්තටම සිනමාවේ පෙරළි කරන මේ සිනමාකරුවන් ගැන සතුටුය...ඇත්තටම සිනමාවේ පෙරළි කරන මේ සිනමාකරුවන් ගැන සතුටුයි. ආඩම්බරයි.සමහර වෙලාවට පෞද්ගලිකව මගේ රස වින්දනය, ඔවුන්ගේ සිනමා භාවිතාවන් සමඟ සමපාත නොවුණත්..තපස්https://www.blogger.com/profile/16320054537057464438noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-74151255389323405502012-10-22T22:55:38.911+05:302012-10-22T22:55:38.911+05:30පැහැදිලිවම සිනමාත්මක බව අගය කළ හැකියි.මටත් නිවාඩු...පැහැදිලිවම සිනමාත්මක බව අගය කළ හැකියි.මටත් නිවාඩු දවසේ සරල ආශ්වාදයක් ලබන එක හොඳයි කියලා හිතුණා වුණත් ප්‍රසන්නගේ "සංකාරා" බලලා ලබපු ආස්වාදය නිසා, ඔහුගේ චිත්‍රපටයක් අතාරින්න ලෝබ හිතුණා :)තපස්https://www.blogger.com/profile/16320054537057464438noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-54020608043959174332012-10-22T22:51:15.583+05:302012-10-22T22:51:15.583+05:30මමත් trailer එක බලලයි ගියේ. මටත් trailer එක බලද්දි...මමත් trailer එක බලලයි ගියේ. මටත් trailer එක බලද්දිම එහෙම හිතුණා වුණත් ප්‍රසන්න ජයකොඩිගේ චිත්‍රපටයක් අතාරින්න බැරිකමටයි ගියේ.තපස්https://www.blogger.com/profile/16320054537057464438noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-16117064139441224502012-10-22T22:47:05.111+05:302012-10-22T22:47:05.111+05:30කාර්ය බහුලතාවය නිසා බ්ලොග් එක ලිවීමෙන් තරමක් ඈත් ව...කාර්ය බහුලතාවය නිසා බ්ලොග් එක ලිවීමෙන් තරමක් ඈත් වුනා. ඇත්තටම ලිපියක් ලිව්වේ මාස 2 කට පස්සේ. ඉඳලා හිටලා හරි ඉදිරියේදී ලියන්න බලාපොරොත්තු වෙනවා :)තපස්https://www.blogger.com/profile/16320054537057464438noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-44678899458848195872012-10-22T22:46:25.798+05:302012-10-22T22:46:25.798+05:30ඔව්. පේරාදෙණියේ හිටියා. :)ඔව්. පේරාදෙණියේ හිටියා. :)තපස්https://www.blogger.com/profile/16320054537057464438noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-79919273839871935772012-10-22T18:21:30.378+05:302012-10-22T18:21:30.378+05:30බොහොම කාලෙකට පස්සේ ,මම හිතුවේ නෑවිත්ම හිදීවි කියලය...බොහොම කාලෙකට පස්සේ ,මම හිතුවේ නෑවිත්ම හිදීවි කියලයි.සතුටුයි CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-85213627804458924642012-10-22T10:58:39.206+05:302012-10-22T10:58:39.206+05:30මම සිංහල චිත්‍රපට බලන්නෙ කලාතුරකින්.ඒත් තෝරගත්ත නි...මම සිංහල චිත්‍රපට බලන්නෙ කලාතුරකින්.ඒත් තෝරගත්ත නිර්මානකරුවන්ගේ ඒවා පමණයි. මෑත කාලයේ ලංකාවෙ සිනමාව ලංකාවෙ සිනමාකරුවන්ගෙ බංකොලාත් භාවය නිරූපණය කලේ . ඓතිහාසික පුරාවෘත සිනමාවට ගෙන ඒමෙන්.

70 සහ 80 දශකවල සිනමාවේ තිබුණ දේශපාලන දර්ශනය සහ කලාත්මක බව පවා වර්තමානයේ දකින්න නැත්තේ සිනමා කෘතියක් මගින් දේශපාලන විචාරයක් කරන්න තිබෙන බියද එහෙමත් නැත්නම් නිර්මානකරනයේ ඇතිවූ හීන තාවයක්ද යන්න පිලිබඳ සැයක් උපදිනවා.

ඒත් ප්‍රසන්න විතානගේ , අතුල, හඳගම, විමුක්ති, මේ සිනමාව තුළ උඩුගංබලා පිනනවා.විය යුත්තේද එයයි.ඒත් මෙතෙක් ප්රසන්නජයකොඩිගේ මේ "කර්ම" බලන්න බැරිවුණා.මට ලැබුණ තොරතුරු අනුව නම් තරමක් හොඳ ඉසව්වක් කතාබහට ලක්වන බවයි පැවසෙන්නේ.ඉදිරි දවසක බලන්නම වෙනවා.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-31316183343664936822012-10-22T00:24:05.736+05:302012-10-22T00:24:05.736+05:30බලන්න ඕන කොහොම හරි වෙලාවක් හදාගෙන.... නොබලා අ...බලන්න ඕන කොහොම හරි වෙලාවක් හදාගෙන.... නොබලා අදහසක් කියන්න බැහැ

යාලුවා ඔයා පේරාදෙණියෙද? මමත් එහෙthilini shalwyn (සිත්තරී)https://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-56235552784115884292012-10-21T23:38:08.827+05:302012-10-21T23:38:08.827+05:30//මෙය "බලහත්කාරයෙන් සම්භාව්‍ය " කිරීමට ත...//මෙය "බලහත්කාරයෙන් සම්භාව්‍ය " කිරීමට තැත් දැරූ නිර්මාණයක් බවයි මටනම් හැඟුනේ.//

සහතික ඇත්ත.. සියයට සියයක් එකඟ වෙනවා.

පාලිතගේ කැමරා අධ්‍යක්ෂණය සාර්ථක ය. කැමරා කෝණ අද්විතීය ය. නමුත් එහි බොහෝ තැන් වල පරිනත නොවූ බවක් දැනුණි. සමහර රූපරාමු අනවශ්‍ය තරම් සංකීර්ණ කරන්නට ගොස් තිබිණි. ආලෝකකරණය නම් ඔබ කියූ පරිදි ම අගනේ ය.

එමෙන් ම හඬේ මිශ්‍ර නොවූ ගතිය හෙවෙත් අමු ගතියත්, හුස්ම අදින හඬේ සීමාව ඉක්මවා ගිය ගතියත් ප්‍රේක්ෂකයා තුල ඇති කරන්නේ නොපහන් ගතියකි. නොරිස්සුමකි.

රංගනයේ නම් මට ඒ තරම් අඩුවක් දැනුනේ නැත. ප්‍රධාන නළු නිලි ත්‍රිත්වය ම සිය චරිත වලට සාධාරණයක් කරන ලද්දේ යැයි මට සිතෙයි. නමුත් එහි කැපී පෙනෙන දක්ෂතාවක් නම් නොදැක්කෙමි.

මෙහි මා දුටු ප්‍රධාන ම ගැටලුව වන්නේ හීයක් ඇතත්, එය විද්ද ඉලක්කයක් නොතිබීමයි. දුනුවායා වෙර යොදා හීය විද ඇති බවක් දැනෙයි. එය ගමන් කළ මාර්ගය මට දැනෙන්නේ නම් විශිෂ්ඨ ලෙස ය. නමුත් හීය වැදුණු තැනක් නැත.

ප්‍රධානකොට ම කර්ම තුලට ඕනෑවට වඩා සම්භාව්‍ය බවක් බලෙන් රිංගවන්නට නොගියා නම්, මීට වඩා සාර්ථක වන්නට ඉඩ තිබිණි.

කෙසේ වෙතත්, ලංකාවේ අපේ කෙහෙතලාගේ ඊනියා රැඩිකල් වාදයට නම් රිදෙන්නට අතුල් පහරක් දෙන්නට ප්‍රසන්න ජයකොඩි සමත් වූ බව මගේ හැඟීමයි.නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-62301805608672078132012-10-21T23:29:17.587+05:302012-10-21T23:29:17.587+05:30trailer එක බලද්දි මටත් එහෙම හිතුනා. ඒත් තවම චිත්‍ර...trailer එක බලද්දි මටත් එහෙම හිතුනා. ඒත් තවම චිත්‍රපටය නැරබුවෙ නෑ ඔබගේ දැක්ම පිලිබදව සැසදිය හැක්කෙ මෙය නැරබීමෙන් අනතුරුවය. Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-41426441731484810252012-10-21T22:10:15.324+05:302012-10-21T22:10:15.324+05:30සම්භාව්‍ය කියන ලේබලයට අපෙ රටේ නිර්මාණ කාරයො ඇලුම් ...සම්භාව්‍ය කියන ලේබලයට අපෙ රටේ නිර්මාණ කාරයො ඇලුම් කරනවා වැඩියි . ඒ නිසා ගොඩ වෙලාවකට ප්රේක්ෂය අන්ද බූත වෙනවා විතරයි . ප්‍රසන්නගේ නිර්මාණයක් නිසා සිනමාත්මක බව නම් උපරිමයෙන් දකින්න ඇති කියලා හිතනවා , අපේ රටේ ගොඩක් සිනමා කරුවන් සිනමාව නිසි විදිහට භාවිතා කරන්නේ නෑ ,

මේ දවස් වල නිතරම ඉන්නේ ඔලුව කැරකිලා යන කාර්ය බහුල කමක , ඒ වගේ වෙලාවට සිරියස් ෆිල්ම් බලන්න ගිහින් තව ටිකක් මඤ්ඤං වෙනවට වඩා සරල ආශ්වාදයක් දෙන ෆිල්ම් එකක් බලන එක හිතට සනීපයි . ලොකු කාර්ය බහුල කමකින් පස්සේ හම්බුවුනු නිවාඩුවේ දවස් 2ක් එක හුස්මට බැලුවේ Avengers, MIB3 , Dictator,Cocktail , Ek tha tiger, Iron sky වගේ ඒවා බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.com