tag:blogger.com,1999:blog-8515968606887014360.post3686326448999593127..comments2022-04-10T06:31:59.706+05:30Comments on තපස්ගේ කොලම: වික්‍රමසිංහගේ "විරාගය" සහ අබේසේකරගේ "විරාගය"..තපස්http://www.blogger.com/profile/16320054537057464438noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-8515968606887014360.post-22043227514887743312012-11-27T20:18:37.643+05:302012-11-27T20:18:37.643+05:30දයා අයියගේ අදහසේ මමත් ඉන්නවා.දයා අයියගේ අදහසේ මමත් ඉන්නවා.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-26001999007060679282012-11-26T23:02:04.843+05:302012-11-26T23:02:04.843+05:30ජාත්‍යන්තර සම්මාන සිහිනය තුළ හිඳිමින් හදන බොහෝ නි...ජාත්‍යන්තර සම්මාන සිහිනය තුළ හිඳිමින් හදන බොහෝ නිර්මාණ මහ පොළොවේ පැළවෙන්නේ නැති, හුදෙකලා, ඕපපාතික ලක්ෂණ තමයි පෙන්නුම් කරන්නේ.තපස්https://www.blogger.com/profile/16320054537057464438noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-3709717387988093112012-11-26T22:53:41.825+05:302012-11-26T22:53:41.825+05:30ඇත්තටම ඇයි අපි කොපි කරන්නේ. අපේ රටේ නිර්මාණශීලී රච...ඇත්තටම ඇයි අපි කොපි කරන්නේ. අපේ රටේ නිර්මාණශීලී රචකයන් නැද්ද?
මම හිතන්නේ චිත්‍රපට සංස්ථාවට පුළුවන් වාර්ෂිකව තිර රචනා තරඟ වැනි දේ සංවිධානය කරන්න.(කලාත්මක සිනමාව සහ වාණිජ සිනමාව දෙකටම ). එහෙම අවස්ථාව ලැබුණොත් මම හිතන්නේ නිර්මාණශීලී පරපුරකට ඉදිරියට එන්නට අවස්ථාව ලැබේවි.තපස්https://www.blogger.com/profile/16320054537057464438noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-78633392232390025722012-11-26T22:44:49.416+05:302012-11-26T22:44:49.416+05:30ඉතාම මෑත උදාහරණය "කර්ම". (මගේ මතයට අනුව ...ඉතාම මෑත උදාහරණය "කර්ම". (මගේ මතයට අනුව ) ඒක සම්භාව්‍ය බව බලහත්කාරයෙන්, කෘතීමව ඔබ්බවන්න හැදූ තැතක්.

http://thapasgekoloma.blogspot.com/2012/10/blog-post.html

නමුත් ප්‍රසන්න ජයකොඩිගේම "සංකාරා" මා දුටු ඉතාම ඉහළ කලාත්මක සිනමා කාව්‍යයක්.තපස්https://www.blogger.com/profile/16320054537057464438noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-26497041526357714962012-11-26T22:34:55.495+05:302012-11-26T22:34:55.495+05:30රාජ් කියන දේ ඇත්තක් තියෙනවා. සාහිත්‍ය නිර්මාණයක් ස...රාජ් කියන දේ ඇත්තක් තියෙනවා. සාහිත්‍ය නිර්මාණයක් සාර්ථකව සිනමාවට නැඟීම පහසු වැඩක් නෙමෙයි. අසාර්ථක වූ තැන් තමයි වැඩි. "විරාගය" ඒ අමාරු වැඩේ හරියට කරපු තැනක් කියලයි මගේ අදහස.තව උදාහරණයක් විදිහට "ගම්පෙරළිය" චිත්‍රපටය දක්වන්නත් පුළුවන්.තපස්https://www.blogger.com/profile/16320054537057464438noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-3612957847443007842012-11-26T22:28:41.943+05:302012-11-26T22:28:41.943+05:30බොහොම ස්තූතියි හසිත තොරතුරට. අවස්ථාවක් ලැබුනොත් එන...බොහොම ස්තූතියි හසිත තොරතුරට. අවස්ථාවක් ලැබුනොත් එන්න බලාපොරොත්තු වෙනවා.තපස්https://www.blogger.com/profile/16320054537057464438noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-26411630757090488722012-11-26T21:52:47.257+05:302012-11-26T21:52:47.257+05:30සම්පූර්න ඇත්ත අද සිනමාකරුවන් කරන්නේ ජාත්‍යන්තර සම්...සම්පූර්න ඇත්ත අද සිනමාකරුවන් කරන්නේ ජාත්‍යන්තර සම්මාන අපේක්ෂාවෙන් චිත්‍රපටි හදන එකයි. සිනමාව ගැන අංශු මාත්‍රයක් දන්නෙ නැ. ඒවගේම සිනමාවේ කලාව බාවිතය ගැනවත්. ඉතින් අපේ සිනමා කර්මාන්තය දියුනු වෙයිද?දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-40170199589900053362012-11-26T20:00:37.052+05:302012-11-26T20:00:37.052+05:30දැන් යන විදියට කොප්ප ගගහා ඉන්දීය සිනමාව මෙහෙ ගොඩනග...දැන් යන විදියට කොප්ප ගගහා ඉන්දීය සිනමාව මෙහෙ ගොඩනගන්න හැදුවොත් නම් කවදාවත් අපේ සිනමාව සාර්ථක කරගන්න වෙන්නේ නැහැ.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-34160052693589266692012-11-26T18:45:05.757+05:302012-11-26T18:45:05.757+05:30සෑර්, විරාගය බලන්ඩකෝ.
සෑර්ගෙ මතය වෙනස් වෙන්ඩ පුලු...සෑර්, විරාගය බලන්ඩකෝ.
සෑර්ගෙ මතය වෙනස් වෙන්ඩ පුලුවන්.සූස්ති ගුණේhttps://www.blogger.com/profile/16704890695855357910noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-31426314811480094312012-11-26T18:44:22.708+05:302012-11-26T18:44:22.708+05:30This comment has been removed by the author.සූස්ති ගුණේhttps://www.blogger.com/profile/16704890695855357910noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-9607802137307236962012-11-26T14:58:56.198+05:302012-11-26T14:58:56.198+05:30විරාගය කියවා ඇතිමුත් නරඹා නැත. :-)
සාහිත්‍ය නිර්මා...විරාගය කියවා ඇතිමුත් නරඹා නැත. :-)
සාහිත්‍ය නිර්මාණයක් කියැවීමෙන් ඇතිවූ ආශ්වාදය, එය අලලා නිර්මාණයවූ සිනමාපටයකින් ලබාගැනීමට මට නම් කිසිදා හැකිවී නැත.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-33357288183908948542012-11-26T11:29:14.638+05:302012-11-26T11:29:14.638+05:30මොනවාද ඔය කියන ව්‍යාජ සම්භාව්‍ය චිත්‍රපටි?,අන්තර්ජ...මොනවාද ඔය කියන ව්‍යාජ සම්භාව්‍ය චිත්‍රපටි?,අන්තර්ජාතික සම්මාන සිහිනය කියලා අදහස් කරන්නෙ මොකක්ද?Anonymoushttps://www.blogger.com/profile/03182269868042808524noreply@blogger.comtag:blogger.com,1999:blog-8515968606887014360.post-44508842426052303562012-11-26T08:48:07.916+05:302012-11-26T08:48:07.916+05:30කැලණිය විශ්වවිද්‍යාලයේ මේ මාසේ 28 සහ 29 දවස් දෙකේ ...කැලණිය විශ්වවිද්‍යාලයේ මේ මාසේ 28 සහ 29 දවස් දෙකේ විකුම්සිහ වත කියලා මාර්ටින් වික්‍රමසිංහයන්ව අනුස්මරණ කරලා උත්සවයක් පවත්වනවා. 28 දවල් විරාගය වගේම 29 ගම්පෙරළිය, කලියුගය, යුගාන්තය චිත්‍රපටි පෙන්වනවා.

මෙන්න වැඩි විස්තර ගන්න තැනක්

http://www.facebook.com/events/132220916931270/?fref=tsHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com